නයිසයි ආඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විනිශ්චයක් වෙනස් කිරීම සඳහා නියම කරනු ලබන දිනයට කලින් හේතු නොදැක්වුවහොත් වලංගු වන උසාවි ආඥාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. decree nisi