නරතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. නිරතුරු; නිතර; නිරන්තරයෙන්.
2. අතරක් නැති ව; අතුරු සිදුරු නොමැති ව; එකින් එක හැප්පී.