නව විභේදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ජීවියකු ස්වකීය වර්ගයේ පාරම්පරික ලක්ෂණවලට වෙනස් ලක්ෂණ ඇති ව සකස්ව යෑම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 893 ← නව විචාරය නව විලාසිතා →