නවකම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අලුත්වැඩියා කිරීම්; ප්‍රතිසංස්කරණ කටයුතු; පිළිසකර කිරීම්.
2. නා.ප්‍ර. අලංකාර කිරීම්; සැරසීම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. repairs