නවකවදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් උසස් අධ්‍යාපන ආයතනයකට අලුතින් ඇතුළුවූවනට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරනු ලබන නීති විරෝධී බලපෑම්; හිංසාකාරී ක්‍රියා.