නවගුණ වැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නවගුණ පාඨය කියමින් භාවනා කිරීමේදී වාර ගණන දැනගැනීමට යොදා ගනු ලබන ඇට 108 කින් යුත් මාලය; අක්ෂ මාලාව.