නවදොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයේ අපවිත්‍ර දෑ පිට කිරීම සඳහා ශරීරයේ ඇති දොරටු නවය; දෙකන්, දෙනෙත්, නහස් සිදුරු, මුඛය, මල මාර්ගය සහ මූත්‍ර මාර්ගය යන නව දොරටුව.