නවස්තන්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දරු ප්‍රසූතියෙන් පසු සූතිකාවට ප්‍රථමයෙන් ම එරෙන කිර; අලුත් කිර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. colostrum