නහුතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අති විශාල සංඛ්‍යාවක්; කෝටි ප්‍රකෝටි සියය; ප්‍රකෝටි දස දහස; කෝටි ලක්ෂය.