නළ යතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලොකු ඉස්කුරුප්පු ඇණ ගැලවීම සහ සවි කිරීම සඳහා මැද නළයක් සහිතව සාදා ගැනෙන අඬුව.