නාගරේඛා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (භූගෝලීය චිත්‍රයක කඳු වැටි දැක්වීමට අඳින) සේයා රේඛා හෙවත් කඩ ඉරි.