නාටකේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාට්‍යය; නෘත්‍යය; නාඩගම.
2. නා. දෘශ්‍යකාව්‍යය; නාට්‍යග්‍රන්ථය.
3. නා. අයෝග්‍ය හැසිරීම.
4. නා. නොමනා ක්‍රියාකලාපය.