නාඩි ස්පන්දනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ධමනි සැලීම; නාඩි වැටීම; ධමනිවල සිදුවන ඉහිල්වීම හා සංකෝචනය.