නාම විශේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) නාමපදයක අර්ථය වෙසෙසන පදය; නාමපදවල ගුණ ලක්ෂණ හඟවන පදය.