නාමප්‍රත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) නාමයක් යෙදෙන ප්‍රත්‍යය; සමඟ විභක්ත්‍යාර්ථය බෙදීමට ඉවහල් වන නාම ප්‍රකෘතිය.