නාමමාත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නමින් පමණක් වූ; ද්‍රව්‍ය හෝ රූප හෝ වශයෙන් නොපවත්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. nominal
2. a. titular