නාමස්කන්ධයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) චිත්තචෛතසික හා සම්බන්ධ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 901 ← නාමසම්බන්ධී නාමස්මා →