නාම්බාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. තරුණ වස්සා; තරුණ පුෂ්ටිමත් සතා.2. නා.ප්ර. ඉලන්දාරියා; නාඹරයා; තරුණයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 901 ← නාමසො නාම්හි →