නාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැසි, භූමිකම්පා, කඳු හෙළිපෙහෙළි කිරීම ආදි සිද්ධි හේතුකොට ගෙන හෙමින් හෝ වේගයෙන් පහළට බැස යන විශාල භූමි ප්‍රදේශය (උස් මට්ටමක සිට පහළට බැස යන විශාල බිම් කොටස).