නායිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අධිපති කාන්තාව; ප්‍රධාන තැනැත්තිය.
2. නා. කාව්‍ය, නාට්‍ය ආදියෙහි ප්‍රධාන ස්ත්‍රී චරිතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. ductule
2. n. heroine
3. n. leader