නාරටි වින්‍යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කොළයක නාරටි පිහිටා ඇති ආකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. venation