නාරටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොළයක නටුවේ සිට අග දක්වා විහිදී යන දාරය ; පත්රයක සනාළ කලාපය.
2. නා. දාරය; ගැට්ට.
3.(පාරිභා.) නා. කෘමියකුගේ පියාපත් දරා සිටින හා ඊට ශක්තිය ගෙන දෙන කයිටිනීය දණ්ඩ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. barb
2. costa
3. n. hem
4. Bot. nerve
5. nervure
6. Civ. rib
7. n. spine
8. n. stem
9. n. torus
10. n. vein