නාරාචන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යකඩ ඉන්න; උල; අලවංගුව; නාරස්සනය.
2. නා.ප්‍ර. ඊතලය; ඊය; හීය.