නාවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අපිරිසිදු ද්‍රව; ඇඟේ ගෑවී ඇති අපද්‍රව්‍ය; ධාරා වශයෙන් වැගිරෙන අපිරිසිදු දියර.
2. නා.ප්‍ර. පොල්, කිතුල් ආදියෙහි පිතිවලින් ගලවා ගනු ලබන පට්ටය.