නාවික කඳවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද නැව් හමුදාවක් රඳවා ඇති තොට සහ තදාසන්න ආරක්ෂිත ප්‍රදේශය; නාවික හමුදාව රඳවා තබා ඇති බල ප්‍රදේශය.