නාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඳ සුවඳ දැන ගන්නා ඉන්ද්‍රිය; නහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. neb
2. n. nose
3. n. snoot