නාස්තෲත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නාස්ති + ආත්මක]
වි. (දර්ශන.) විනාශය ස්වභාව කොට ඇති; විනාශ කරනසුලු; විනාශය අවශ්‍යතාවක් කොට තකන (=destructive).