නාසාපුටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නහයෙහි සිදුර; නාස්පුඬුව.
2. නා. ඝ්‍රාණ රෝග විශේෂයක්; පීනස් රෝගය.