නාසිකාක්ෂරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නාසික + අක්ෂරය]
නා. නාසය ඇසුරෙන් උපදනා ශබ්දයක් සඳහා යෙදෙන අකුර.