නාළ ගබ්සාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (පැලෝපිය ආදි) නාළ වැසීමෙන් කරනු ලබන ගබ්සාව (=tubal abortion).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 905 ← නාළ ආධමනය නාළක →