නැංගුරම් කටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මෝටර් රථයක අවරතල මුදුනේ රෝධක පලුවල පිහිටීම පාලනය කරන කටුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 905 ← නැංගුරම හෙළනවා නැංගුරම් කඹය →