නැකතියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නක්ෂත්‍රය දන්නා තැනැත්තා; දෛවඥයා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා.
2. නා. නැකති කුලයට අයත් තැනැත්තා.