නැග්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පහත් ප්‍රදේශයක සිට උස් ප්‍රදේශයක් කරා නැගි මට්ටමෙහි පවතින බෑවුමේ ප්‍රමාණය.
2. නා. දියුණුව; වර්ධනය.
3. නා. යමක් මතට නැගීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ascent
2. n. breast
3. n. climb