නැගී සිටිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. රෝගාබාධ, දරිද්‍රතා ආදි දුඃඛිත තත්ත්ව නැති වීමෙන් නැඟිටිනවා.
2. ක්‍රි. නැඟිට සිටගන්නවා.
3. ක්‍රි. විරුද්ධ ව ඉදිරිපත් වෙනවා.
4. ක්‍රි. මතු ව පෙනෙනවා; (යම්කිසි තලයකින්) උඩට උස් ව තිබෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. arise
2. v. oppose
3. v. come up