නැඟී යනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිටත් ව යනවා; පලා යනවා; පැන යනවා.
2. ක්‍රි. අශ්වාදීන් පිට නැගී හෝ වාහනවල නැගී පිටත් ව යනවා.