නැට්ට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශාකයක කොළ, මල් ගෙඩි ආදිය අත්තට හෝ කඳකට සම්බන්ධ කරන සිහින් දිගැටි අවයවය; තුවටුව; වෘන්තය.
1. නා. නටුව.
2. (කථා.) නා. සිවුපා සතුන්ගේ වලිගය.
නා. ශාකයක කොළ, මල් ගෙඩි ආදිය අත්තට හෝ කඳකට සම්බන්ධ කරන සිහින් දිගැටි අවයවය; තුවටුව; වෘන්තය.
1. නා. නටුව.
2. (කථා.) නා. සිවුපා සතුන්ගේ වලිගය.