නැට්ටුක්කාරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නර්තනයෙහි යෙදෙන තැනැත්තී; නැටුම් නටන්නී.
2. නා. චණ්ඩාල ස්ත්‍රිය; සැඩොලිය.