නැණසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නුවණැත්තා; ඥානවන්තයා; ප්‍රාඥයා.
වි. ඉතා නුවණ ඇති; ඉතා නැණවත්; ප්‍රාඥ වූ; නුවණින් සාර වූ.