නැතිභංග කර දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මුළුමනින් ම විනාශ කර දමනවා; නැත්තට ම නැති කර දමනවා; සුනුවිසුනු කර දමනවා.