නැමි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පහතට බර වූ; නැමුණු.
2. වි. ඇද; වක්.
3. වි. යොමු වූ; නම්නවූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bent
2. a. crooked