නැමි කන්දසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. භූචලන නිසා උඩට නෙරා නැමී ගිය පාෂාණ ස්තරවලින් සැදුණු කන්ද (=fold mountain).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 908 ← නැමි ඔපනැල්ල නැමි කරාමය →