නැමි කලම්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උපකරණ කොටස් එකට අල්ලා තැබීමට හෝ සවි කිරීමට හෝ උපයෝගී කරගන්නා ආධාරකයක් (=bent clamp).