නැමි පනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යුරෝපීය පාලන කාලය තුළ දී කොණ්ඩා බැඳි පහතරට පිරිමින් හිස් පලඳනාවක් වශයෙන් භාවිත කළ අර්ධ කවාකාර කැස්බෑ ලෙලිවලින් තැනූ පනා විශේෂයක්.