නැමුම් යන්ත්රයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මුද්රිත පත්ර නැමීම සඳහා මුද්රණාලයවල භාවිත කරන යන්ත්ර විශේෂයක් (=bending machine).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 908 ← නැමුම් පදම නැමූ පොට →