නැඹ මඬල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රථ චක්‍රයක හෝ චක්‍රකාර ව බඳනා ලද මකුළු දැලක මධ්‍ය ලක්ෂ්‍යය; නාභිමණ්ඩලය.
2. නා. පෙකණි පෙදෙස.