නැව් ඇපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. නැව් ගමනාගමනයේ දී නැවෙහි ආරක්ෂාව සඳහා නැව් හිමියාට දෙන ඇප මුදල (=bottomry).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bottomry