නැව් තටාකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැව්වලට බඩු පැටවීම, ඉන් පසු ගොඩ බෑම, නැව් අලුත්වැඩියා කිරීමාදිය සඳහා වරායේ ඇති විශේෂ ස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. dock