නැවෑමියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කරනැවෑමියා; දැළි රැවුල් කපන්නා; නභාපිතයා.2. නා. ලෝහ කර්මාන්තකරුවා; කඹුරා.3. නා. ගල් වඩුවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 910 ← නැවැතුම නැවි නිපුණයා →