නැවුම් ගඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නවමු සුවඳ; වියැලුණු පොළොවට හෝ අලුත් මැටි බඳුනකට වතුර වැටීමෙන් පසු නැඟෙන සුවඳ.