නැහැදිච්ච

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යහපත් ගතිගුණ හා ආචාර ධර්මයන්ගෙන් තොර; අශිෂ්ට; අශීලාචාර; හැදියාවක් නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. uncivilised